Thoughts Unleashed
Tuesday, May 24, 2011
මාස්ටර් සර්...
මගේ හිමි තැන මට දෙන්නට
මේ තරම් නුබ උකටලීද
පසුකර ආ ගමන් මගෙහි
කටෝර බව මා දෙපා කියද්දීත්...
මට හිමි මිරිවැඩි
තවමත් මට නොදෙන්නේ
මම නුබට උවදුරක් යයි හිතිලද
කියන්න මට
මාස්ටර් සර්...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment