Wednesday, April 21, 2010

මගේ සද ඔබ….

බොද වෙලා හීනයම අදුරු තිමිරෙක වෙලා
වසාගත් කළු වලා තිබුනි එහි පැතිරිලා
මගේ සිත් අහස තුල ඔබය තරුපති වෙලා
එලි කලේ විජිතයම අදුර හැර පලවලා

වෙලී ගති ජීවයම ඉසිබුවක සගවලා
ගොඩ නැගූ හැම  පවුරු නුඹ ඇවිත් සුනු කලා
සතුට සුන් දිවිය තුල සිනහ මල් පතුරලා
මගෙ මුළු ලොකයට නැවුම් බව මුසු කලා

මගෙම සොයුරකු විලස නුඹ ඉන්න හිමියනේ
නැත වරම් මගෙ ලොවෙන් පිලි ගන්න නුඹ අනේ
කුමට අප මේ ලෙසට ජීවිතෙන් හමුවුනේ
ඔබයි මගේ සද සදාකල්ම  මිහිරාණනේ..

Friday, April 16, 2010

Emotional Intelligence ...

Have you ever felt the numbness or the void of life, no matter how well your life flows. The high profiled job you do, your professional achievements,  the great education you have had, the society you are in, the activities you do as routine, sometimes doesn’t seem to make any sense. No matter how much of a busy life you may have, the void fills in somehow. It has kept me thinking, does any of this matter.. The way we dress, way we talk, what we do, it all boils down to nothing in the end.

I have been meditating since I was young. It has been my passion to understand dharma, to life a better lay life and to make the journey to enlighten my self ( nirvana), shorter. As a step towards the path of dharma, its best if one can live their lay life with emotional intelligence.  If you are wondering what emotional intelligence is, it can be described as the ability to identify, assess, manage and control the emotions of one's self and of others. Having the know-how of your emotions can help you gain the control of the day today activities and keep you in control.

What is known in Theravada Buddhism as the  right mindfulness ( in the Noble Eightfold Path) is the base of emotional intelligence. Make an effort to be emotionally intelligent and it will pay off a great deal in achieving the goals of your life.

Sunday, April 11, 2010

Head Bump...

හා හා දොරෙ  හැපුනා හැපුනා
මට හො හො ගාගා ඇඩුනා
එ වාගෙ දොර පලුවක හැපිලා
මම පුදුමයි ඉතුරු වුනා

Yes.. it was such a hard bump. I couldn't figure out what happened till seconds passed by. I wanted to cry, but I didn't, it was that terrible. Luckily my friend came in for rescue and did the best to summon the pain. A whole day has passed by after the incident but the bump is still on and the pain is still not fully gone. I have better things to worry about right now, such as submitting the already lagging behind assignment to Uni, but had to write to about this.

Thursday, April 8, 2010

සබද...


ඝිනිගත් කතරට් වැටි මල් වරුසාවට
හැකිවෙද සොදා හරින්නට මහා දූවිලි කුණටුවෙ හැඩ රැලි...
මවන්නට ක්ෂෙම භුමියක් මහ කතර මැද
උපද්දා මල් තුරු ලතාවන්...

ඉත්කින් ඉරි තැලි පොඩි වි
ආදරය වියැකීගිය ගිය මා හද තුල...
හැකිවෙද නුඹට තනන්නට
නැවුම් පෙමක් මනකලු...