Thursday, April 8, 2010

සබද...


ඝිනිගත් කතරට් වැටි මල් වරුසාවට
හැකිවෙද සොදා හරින්නට මහා දූවිලි කුණටුවෙ හැඩ රැලි...
මවන්නට ක්ෂෙම භුමියක් මහ කතර මැද
උපද්දා මල් තුරු ලතාවන්...

ඉත්කින් ඉරි තැලි පොඩි වි
ආදරය වියැකීගිය ගිය මා හද තුල...
හැකිවෙද නුඹට තනන්නට
නැවුම් පෙමක් මනකලු...

1 comment:

  1. පළුඳක් තබා ගියමුත් ඔබේ පලමු පෙම
    නොව එය කිසිවිටත් ඔබේ අවසාන පෙම
    ලැව් ගින්නෙන් ගිනිබත් වුව හරිත වන
    නොම එද එය නැවත දළුලා නියම කළ

    ලස්සන වදන් පෙලක් සහෝ.... අපිට කෙනෙක් අහිමි වෙන්නේ අපේ අවාසනවට නෙවේයි. ඒ ඔහු හෝ ඇය අපිට නියම වුනු කෙනා නොවෙන නිසයි....

    ReplyDelete