Sunday, February 20, 2011

භාවනා...

පොදි බැද ආශා මේ දිවි ගමනේ
ගෙවා යන මේ සසර කතරේ
පා පිපාසිතව විඩාබරවු මා
සනසන දිය බිද ඔබයි හිමියනි...

මනියඛිථ නා රජ ඇරයුමෙන්
මනි මණ්ඩපයෙහි වැඩ හිද
දෙසු දහම් මහිමයෙන්
වර්ණිත වූ මේ කල්යාණි පුරවර...

ඔබේ පා පියුම් පහසින්
සිසිල වූ මේ වැලි තල මත හිද
බවුන් වඩමි මම කෙලෙස් මලින් පිරි
මේ සසරෙහි එතෙර දකින්නට...