Thoughts Unleashed
Tuesday, May 24, 2011
කුරුටු ගී...
කාලයාගේ ඇවමෙන්
ගරා වැටෙන පවුරු අතර
ජීවිතය නම් පවුරෙහි
ආ ගිය වුන් ලියු කුරුටු ගී ...
අතරින් මතුවූ නුඹේ කව
කියවීමි මා සැන්දෑ යමේක
පසක් විය මට සියල්ල
සින්හවලොකනයෙන් හැරී බෙලු කල ...
2 comments:
WildRose/SnowDrop
February 12, 2012 at 9:05 AM
great!
Reply
Delete
Replies
Reply
Pippi Longstocking
March 31, 2012 at 1:49 AM
Thank you WildRose :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
great!
ReplyDeleteThank you WildRose :)
ReplyDelete