Tuesday, May 24, 2011

මාස්ටර් සර්...


මගේ හිමි තැන මට දෙන්නට
මේ තරම් නුබ උකටලීද
පසුකර ආ ගමන් මගෙහි
කටෝර බව මා දෙපා කියද්දීත්...
මට හිමි මිරිවැඩි 
තවමත් මට නොදෙන්නේ
මම නුබට උවදුරක් යයි හිතිලද
කියන්න මට
මාස්ටර් සර්...

එපා වීම...


මගේ දිවියට
නුබ පතන හිරු පායන දින
බලාගෙන ඉදලම 
එපා වෙන්නේ නැද්ද නුබට
අපේ අම්මේ...

Mustard...

May be a refill is in order for the mustard jar...
Just in case,
you have to dine on your own words...

කුරුටු ගී...

කාලයාගේ ඇවමෙන් 
ගරා වැටෙන පවුරු අතර
ජීවිතය නම් පවුරෙහි
ආ ගිය වුන් ලියු කුරුටු ගී ...
අතරින් මතුවූ නුඹේ කව
කියවීමි මා සැන්දෑ යමේක
පසක් විය මට සියල්ල
සින්හවලොකනයෙන් හැරී බෙලු කල ...

Saturday, May 7, 2011

Fake Friend ...

You begged me to help
I became your aganion
taking all drama you played
with patience....
You start backstabbing me, 
and going against your word thinking
"ohh she ll never find out" 
guess what.... 
I heard..

Bring it on, bring it all...
try me and see if I get hurt
those who have inflicted harm
will pay their price
taking their own sweet time...
in the fullness of time
I will prevail
because, all I have done is
doing only good to you...

Just keep in mind that, 
I ve got nothing to lose
because you don't lose
when you lose fake friends
But you ma'am...
you lost it all...