Wednesday, November 3, 2010

උපෙක්ෂාව...
















බලහත්කාරයෙන්ම වගේ
නුඹම ඇවිත්,
මලානික හිත් අහසේ
දේදුනු පායවලා...
නොසිතු ඉසිඹුවක
නුඹම ගිය වග,
පන අදිමින් හිටපු හිත් අහසෙ
මලගම සිද්ද වුනු බවට…
සිදුවුනු සියල්ලම දරාගෙන
මම තාමත් හිටිවනම
උපෙක්ෂාවෙන් බලා ඉන්න වග,
සන්වේගයෙන් දැනුම් දෙමි.....

No comments:

Post a Comment