Friday, August 13, 2010

හීල්ලීම...

පුන්චි එකාව ඔඩොක්කුවෙ තියාන බලා ඉන්නවා මම පාර දිහා.. 
මට මතක් වුනා මම එක දවසක්
පුන්චි තිතක් වෙල නුඹ ඇස් මුවාවෙන් පිට වෙනකල්ම
බලන් හිටිය නේද මුව අයාන කියල.. 

හරියට නුඹෙ රුව බලන් ඉදිල්ලෙන් අල්ලගන්න පුලුවන් වගේ
නුඹම ඇවිත් නුඹම දොඩමලු වෙල නුඹම පිට වෙල ගියා
මම බලා හිටිය හිටි වතම ගල් ගැහිල වගේ.. 

නුඹේ හිතේ මගේ ගැන පුන්චි හරි තෙතමනයක් තිබුනනම්.. 
අඩු ගානෙ මම එහෙම එකක් තිබ්බද කියල එක සැරයක් හරි ඇහුවනම්
බන්දීද අද මම පිට බරවායට පිටි කර බෙහෙත්…

2 comments:

  1. ආවර්ජනයක්ද?...වැලපිල්ලක්ද?.....

    ReplyDelete
  2. හුදෙක් සිතිවිල්ලක් සහො !! ස්තුති මේ පැත්තට ආවාට :)

    ReplyDelete