Friday, February 5, 2010

Giving a Shot at the Mother Tongue

කොන්ක්‍රිට් වනන්තරෙ ගෙවෙන්නා වු ජීවිතය තුල ලද ඇසිල්ලක මෙසෙ ලියන්නත සිත් විය. මාගෙ භාෂාව පරිෂීලන හෙකියාව පිලිබද ගැටලුවක් මතු නෙවැ යයි සිතමි.
උපතින් සිහලුන් වු අප සිහල බස හැසිරවිම පිලිබද මනා කල දැණුමකින් යුක්ත විය යුතු වෙමු. නමූදු අප විසින් පරිශිලනය කරනු ලබන්නෙ අපගෙ වටින බසින් ඉතා අල්ප මාත්‍රයකි. ඔබට ඔවා දෙන මාද සිහලින් අන්තර්ජලයෙ යමක් සතහන් කරන්නට සැරසෙන්නෙ ප්‍රථම වතාවටයි.
උදවු දුන් සොයුරු සොයුරියන්ට තුති. !!!

2 comments:

  1. වෙච්ච දේ පැහැදිලියි.
    දැබ්න් තියෙන්නේ හිටු කියලා ලියන එකයි.

    /බිඟුවා...!

    ReplyDelete
  2. සුභ පැතුම් නංගා... දිගටම ලියන්න....

    ReplyDelete